
මී පැණි බොන්න...
සුන්දර මුහුණක්......මහත සිරුරක්.....ඇයි මේ ?
ස්ථුලතාවය අද සමාජය ගිලගනිමින් සිටින එක්තරා අන්දමක රෝගයකි. පමනට වඩා වැඩි මහත සිරුර නිසා ඇති වන සමාජයීය ගැටලු වලට අමතරව, ඔබේ සව්ක්යයද අවදානම් තත්වයකට ඇද වැටිය හැක. විශේෂයෙන්ම හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ නිසරු බව ( දරු ඵල නොමැති වීම ) ස්ථුලතාවය හා අත් වැල් බැද ගත් රෝග වේ.
තම මුහුණ සහ වරලස හැඩ කර ගැනීමට කාලය සහ මුදල් වැය කරන බොහෝ කාන්තාවන්, තම සිරුරේ හැඩය ගැන උනන්දු නොවීම කනගාටුවට කරුණකි.
මෙම ලිපිය තවම සම්පූර්ණ කර නැත.
This comment has been removed by the author.
ReplyDelete